Posts

Showing posts from May, 2018
Image
Format කරගැනීමට නොහැකි Pen Drive සහ SD Card, HD Drive… වගේ Devices Format කරගමු . Windows was unable to complete the format!!! විවිධ virus බලපැම් සහ අපගේ භාවිතයේදී වෙන වැරදි නිසා pen, chip අපට සාමාන් ‍ ය ලෙස open කිරීමට හා format කරගැනීමට නොහැකි වෙනවා . අද අපි බලමු කොහොමද මේ වගේ error සහිත පෙන් එකක් format කරගන්නේ කියලා . ප්‍රථමයෙන් දෝෂ සහිත pen drive එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කරගන්න .  Step 01. Command Prompt එක විවෘත කරගන්න . මේ සඳහා පහත දැක්වෙන පරිදි “cmd” ලෙස type කර search කරගෙන Admin Account එක මඟින් විවෘත කරගන්න .     Step 0 2. “diskpart” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 3. ඉන් පසු “ list disk” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 4. ඉන් පසු ඔබගේ pen drive එකට අදාළ Disk එක තෝරාගන්න . තෝරගෙන පසුව පහල ලෙස තෝරගත් disk name එක සහිත type කරන්න . “select disk 1” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 5...