Posts

Image
Format කරගැනීමට නොහැකි Pen Drive සහ SD Card, HD Drive… වගේ Devices Format කරගමු . Windows was unable to complete the format!!! විවිධ virus බලපැම් සහ අපගේ භාවිතයේදී වෙන වැරදි නිසා pen, chip අපට සාමාන් ‍ ය ලෙස open කිරීමට හා format කරගැනීමට නොහැකි වෙනවා . අද අපි බලමු කොහොමද මේ වගේ error සහිත පෙන් එකක් format කරගන්නේ කියලා . ප්‍රථමයෙන් දෝෂ සහිත pen drive එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කරගන්න .  Step 01. Command Prompt එක විවෘත කරගන්න . මේ සඳහා පහත දැක්වෙන පරිදි “cmd” ලෙස type කර search කරගෙන Admin Account එක මඟින් විවෘත කරගන්න .     Step 0 2. “diskpart” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 3. ඉන් පසු “ list disk” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 4. ඉන් පසු ඔබගේ pen drive එකට අදාළ Disk එක තෝරාගන්න . තෝරගෙන පසුව පහල ලෙස තෝරගත් disk name එක සහිත type කරන්න . “select disk 1” ලෙස type කර enter යතුර press කරන්න . Step 0 5...

Google account ආරක්ෂාව වැඩි කරමු

Image
Google account  ආරක්ෂාව   වැඩි කරමු Hi  යාළුවනේ … "Tech Friend"  මගෙ   blog site  එක්ට   ආපු   ඔයාව   ආදරෙන්   පිළිගන්නවා . මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Google Account එකෙහි 2 step verification setting ක්‍රියාත්මක කරගනනා ආකාරය ගැනය. මෙම setting active කර නැත්නම් අදම active කරගන්න. හරි අපි බලමු කොහොමද 2 step verification setting Active කරගන්නෙ කියලා . 01. ඔබගේ phone එක හෝ computer එක මගින් පහත link එක වෙත පිවිසෙන්න . https://myaccount.google.com/u/1/?utm_source=OGB&utm_medium=act ***** ඔබ google log වී නොමැතිනම් ප් ‍ රථමයෙන් google log වී පසුව මෙම link එකට යන්න . 02. Sign in & Security clic k කරන්න . 03. පහත ලෙස පහලට scroll කර රූපයේ   සලකුණු කර ඇති තැන clik or touch කරන්න . 04. පහත ලෙස get started click or touch කරන්න . 05. ඔබගේ google password එක යොදා Next බොත්තම ඔබන්න . 06. පහත ලෙස phone num එක ඇතුලත් කර NEXT බොත්තම ඔබන්න ....