Google account ආරක්ෂාව වැඩි කරමු
Google account ආරක්ෂාව වැඩි කරමු
Hi යාළුවනේ…
"Tech Friend" මගෙ blog site එක්ට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා.
මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Google Account එකෙහි 2 step verification setting ක්රියාත්මක කරගනනා ආකාරය ගැනය. මෙම setting active කර නැත්නම් අදම active කරගන්න.
හරි
අපි
බලමු
කොහොමද 2
step verification setting
Active කරගන්නෙ කියලා.
01. ඔබගේ phone එක හෝ computer එක
මගින් පහත link එක
වෙත
පිවිසෙන්න.
*****
ඔබ
google log වී
නොමැතිනම් ප්රථමයෙන් google
log වී
පසුව
මෙම
link එකට
යන්න.
02.Sign in
& Security click කරන්න.
03. පහත ලෙස පහලට scroll කර
රූපයේ සලකුණු කර ඇති තැන clik or touch කරන්න.
04. පහත ලෙස get started click
or touch කරන්න.
05. ඔබගේ google
password එක
යොදා
Next බොත්තම
ඔබන්න.
06. පහත ලෙස phone num එක ඇතුලත් කර NEXT බොත්තම ඔබන්න.
07. ඔබ ඇතුලත් කල phone number එකට
ආපු SMS පණිවිඩයෙහි ඇති verification
code එක
පහත
ලෙස
ඇතුලත්
කරන්න.
Nextබොත්තම
ඔබන්න.
08. පහත ලෙස turn on click කරන්න.
ඔබ
සාර්ථකව Google 2 step verification Activate කර අවසානයි.
මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් පහලින් comment කරන්න.
ඔබට
Google Account එකක්
නොමැතිනම්,
සාදා
ගන්නා
ආකාරය
මෙම
link එක වෙත
පිවිස
බලන්න.
https://helptechfriend.blogspot.com/2018/04/google-account.html
Super
ReplyDelete