නිවැරදිව Google Account එකක් හදමු
Hi යාළුවනේ…
"Tech Friend" මගෙ
blog site එක්ට
ආපු
ඔයාව
ආදරෙන්
පිළිගන්නවා.
මම
අද
කියාදෙන පාඩම
තමයි
Google Account එකක්, එහෙමත් නැත්නම් Google Gmail
එකක් හරි විදියට
හදා
ගන්න
විදිය.
මම
මෙතනදි
Google Gmail කියල
භාවිතා කලේ අපට
email සේවා
සපයන
තවත්
බොහෝ
ආයතන
තිබෙනව.
Microsoft Hotmail, Yahoo mail,… වැනි බොහෝ email සේවා තිබෙනවා. ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ Google Gmail Account
එකක්
හදමු
එහෙනම්.
ඔයාට
මොනයම්
හෝ
Android දුරකතනයක් තිබේ
නම්
ඔබට Play Store වැනි සේවා ලබා ගැනීමට Google Account
එකක්
අනිවර්යෙන්ම තිබිය
යුතුයි.
මෙම
account එක
තමන්ගෙ
නමට
සහ
වඩාත්
ස්ථීර
එකක්
විය
යුතුයි.
මොකද
වෙන
කෙනෙක්ගෙ account එකක් ඔබෙ දුරකථනයේ තිබේ නම් ඔබගේ තොරතුරු එම account එක අයිති
කෙනට ලබා ගැනීමට පුළුවන්.
හරි
අපි
අද
බලමු smartphone එකකින් සහ computer එකක් මගින් නිවැරදි ලෙස තමන්ගෙම Google account
එකක්
තනියෙම
සාදා
ගන්නා
අකාරය.
Computer එකක් මාර්ගයෙන් Account එකක් සාදා ගැනීම.
01. පහත link එක click කරන්න.
https://accounts.google.com/signup/v2/webcreateaccount?hl=en&flowName=GlifWebSignIn&flowEntry=SignUp
02. පහත ඔබගෙන් අසන තොරතුරු නිවැරදි ලෙස ලබා දෙන්න. එහිදී ඔබ
username යන
තැන type කරන email address එක දැනතමත් භාවිත කර්න එකක් නම් ඔබට web site එක මගින් ලබා දෙන username එකක් භාවිතා කිරීමට සිදුවේ.
සංඛේත 8කට නොඅඩු එකම password එක දෙපාරක් ලබාදිය යුතුය. එහිදී ඔබට අමතක නොවන password එක්ක් ලබා දීමට සැලකිලිමත් වන්න.
නිවැරදිව තොරතුරු ලබා
දී
NEXT බොත්තම
click කරන්න.
03. මෙහිදී ඔබ ස්ථීරව භාවිතා කරන phone number එකක් යොදන්න සැලකිලිමත් වන්න. (මෙම යොදන phone number එක මගින් ඔබගෙ password එක අමතක වූ විට එය නැවත සකසා ගැනීමට උදවු වේ. ඒ වගේම මෙම යොදන phone number වෙනත් අයෙකුගේ
වුවහොත් ඔහුට ඉතා පහසුවෙන් ඔබගේ gmail account එක්ට log වීමට හැකිය. එම නිසා ඉතාමත් පරිසමෙන් මෙම පියවර සම්පූර්ණ කරන්න.)
NEXT බොත්තම click කරන්න.
4. ඔබ ඇතුලත් කර phone number එකට
SMS මගින්
පැමිනෙන verification code එක ඇතුලත් කර
VERIFY බොත්තම click කරන්න.
5. අසන
තොරතුරු ලබා
දී
NEXT බොත්තම click කරන්න.
(Recovery email එකක්
යෙදීම
අත්‍යවශ්‍ය නොවේ)
6.පහලට scroll කර I Agree බොත්තම click කරන්න.
7. ඔබ
සාර්ථකව Google Account එකක් සාදා
අවසන්. මෙහෙම Check කරල බලන්න.
Android phone එකකට Google Account එක ඇතුළත් කරමු.
1. Setting menu එක
ලබා
ගන්න.
2. Account
යටතේ
ඇති
“+Add Account”
Touch කරන්න.
3.Google
icon එක
click කරන්න.
4. ඔබට දැනටමත් gmail account එකක් තිබේ නම්, “Existing” ලෙස touch කරන්න. Account එකක් නොමැතිනම් “New” ලෙස touch
කර
ඉහත
පැහැදිලි කල
ආකාරයට
Account එකක්
සාදා
ගන්න.
“Existing” ලෙස touch කරන්න.
5. ඔබගේ email address එක හා password එක ඇතුලත් කර
ඉදිරියට යන්න.
6. “Ok”
touch කර ඉදිරියට යන්න.
7. “Next”
touch කර ඉන්
පසු
ලැබෙන
check box 2හි
ඇති
හරි
ලකුණ
ඉවත්
කර
ඉදිරියට යන්න.
8. “No
thanks” ලෙස
touch කර
ඉදිරියට යන්න.
9. ඔබ සාර්ථකව phone එකට google account
එක
ඇතුලත්
කර
අවසානයි. දැන් ඔබට රිසිසේ Google සේවා ලබා ගැනීමට පුලුවන.
Comments
Post a Comment