Posts

Showing posts from April, 2018

Google account ආරක්ෂාව වැඩි කරමු

Image
Google account  ආරක්ෂාව   වැඩි කරමු Hi  යාළුවනේ … "Tech Friend"  මගෙ   blog site  එක්ට   ආපු   ඔයාව   ආදරෙන්   පිළිගන්නවා . මම අද ඔයාලට කියාදෙන්න යන්නේ Google Account එකෙහි 2 step verification setting ක්‍රියාත්මක කරගනනා ආකාරය ගැනය. මෙම setting active කර නැත්නම් අදම active කරගන්න. හරි අපි බලමු කොහොමද 2 step verification setting Active කරගන්නෙ කියලා . 01. ඔබගේ phone එක හෝ computer එක මගින් පහත link එක වෙත පිවිසෙන්න . https://myaccount.google.com/u/1/?utm_source=OGB&utm_medium=act ***** ඔබ google log වී නොමැතිනම් ප් ‍ රථමයෙන් google log වී පසුව මෙම link එකට යන්න . 02. Sign in & Security clic k කරන්න . 03. පහත ලෙස පහලට scroll කර රූපයේ   සලකුණු කර ඇති තැන clik or touch කරන්න . 04. පහත ලෙස get started click or touch කරන්න . 05. ඔබගේ google password එක යොදා Next බොත්තම ඔබන්න . 06. පහත ලෙස phone num එක ඇතුලත් කර NEXT බොත්තම ඔබන්න ....

නිවැරදිව Google Account එකක් හදමු

Image
Google Account එකක් හදමු Hi  යාළුවනේ … "Tech Friend"  මගෙ blog site එක්ට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා . මම අද කියාදෙන පාඩම තමයි Google Account එකක් , එහෙමත් නැත්නම් Google Gmail එකක් හරි විදියට හදා ගන්න විදිය . මම මෙතනදි Google Gmail කියල භාවිතා කලේ අපට email සේවා සපයන තවත් බොහෝ ආයතන තිබෙනව . Microsoft Hotmail, Yahoo mail,… වැනි බොහෝ email සේවා තිබෙනවා . ලංකාවේ ගොඩක්ම  ප්‍ර සිද්ධ Google Gmail Account එකක් හදමු එහෙනම් . ඔයාට මොනයම් හෝ Android දුරකතනයක් තිබේ නම් ඔබට Play Store වැනි සේවා ලබා ගැනීමට Google Account එකක් අනිවර්යෙන්ම තිබිය යුතුයි . මෙම account එක තමන්ගෙ නමට සහ වඩාත් ස්ථීර එකක් විය යුතුයි . මොකද වෙන කෙනෙක්ගෙ account එකක් ඔබෙ දුරකථනයේ තිබේ නම් ඔබගේ තොරතුරු එම account එක අයිති කෙනට ලබා ගැනීමට පුළුවන් . හරි අපි අද බලමු smartphone එකකින් සහ computer එකක් මගින් නිවැරදි ලෙස තමන්ගෙම Google account එකක් තනියෙම සාදා ගන්නා අකාරය . Computer එකක්   මාර්ගයෙන් Account එ...